― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබේරුවල වෙරළට තෙල් සහිත අපද්‍රව්‍ය ගොඩගසයි

බේරුවල වෙරළට තෙල් සහිත අපද්‍රව්‍ය ගොඩගසයි

ඊයේ සවස සිට බේරුවල මාගල්කන්ද වෙරළ තීරයේ කිලෝමීටර් එකහමාරක පමණ දුරක අපද්‍රව්‍ය වෙරළට ගොඩ ගැසෙමින් පවතියි.

මෙම අපද්‍රව්‍ය මාගල්කන්ද වෙරළ තීරයේ බහුලව දක්නට ලැබෙන අතර මෙම අපද්‍රව්‍ය වෙරළට විනෝදාස්වාදය සඳහා පැමිණෙන පිරිස් එවා ස්පර්ශ කිරීමට පුරුදුව සිටී.

ප්‍රදේශවාසීන් කියා සිටින්නේ බේරුවල ධීවර වරාය ප්‍රදේශයේ සිදු කරන සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙම අපද්‍රව්‍ය වෙරළට ගසාගෙන ඒම සිදු වන බවයි.