― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsGSP+ සහනය දීර්ඝ කෙරෙයි

GSP+ සහනය දීර්ඝ කෙරෙයි

GSP+ යෝජනා ක්‍රමය වසර 04කින් පිස කිරිමට යුරෝපා කොමිසම යෝජනා කර තිබෙනවා.

නව GSP+ සහනය සම්බන්ධයෙන් යුරෝසා සංගමයේ සමි නිති සම්පාදකයින් අතර පවතින සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම කාලය දිර්ඝ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

තීරුබදු පහසුකම් දීර්ඝ කිරීම් තුළින් ජාත්‍යන්තර සම්මුතින් 27ක් යටතේ එම බැඳීම ඇතිව යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවට අඛණ්ඩිවි ප්‍රවේශය ලබා දෙන බවයි යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සඳහන් කර සිටින්නේ