― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගරාජයක් මතට ගසක් කඩා වැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

ගරාජයක් මතට ගසක් කඩා වැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

අකුරැස්ස, අමලගොඩ ප්‍රදේශයේ ගරාජයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (22) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙහිදී එක් අයෙක් අනතුර සිදුවූ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් පුද්ගලයා රෝහල් ගතකරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.