― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබරවා රෝගීන් වාර්තාවීම ඉහළට

බරවා රෝගීන් වාර්තාවීම ඉහළට

ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් බරවා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි ජාතික බරවා මර්දන ව්‍යාපාරය පවසයි.

වුචිරේරියා බැන්ක්‍රොෆ්ට් හා බෘගියා මලායි යන පරපෝෂිතයින් දෙදෙනාගෙන් බරවා රෝගය ව්‍යාප්ත වන බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය පැවසුවේ.

බෘගියා මලායි යන පරපෝෂිතයා මගින් වාර්තාවී ඇති බරවා රෝගීන් සංඛ්‍යාව 64 % ක් බව ඇය සඳහන් කළා ය.

සුරතල් සතුන් මාර්ගයෙන් ද බරවා රෝගය ව්‍යාප්තවන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.