26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑන්නත් ගත් දරුවන්ටත් සරම්ප වැළඳීමේ අවදානමක්

එන්නත් ගත් දරුවන්ටත් සරම්ප වැළඳීමේ අවදානමක්

ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දුන් දරුවන්ට පවා සරම්ප වැළඳීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

යම් රෝගී තත්ත්වයක් මත හෝ පෝෂණ ඌණතා මත ප්‍රතිශක්තිකරණය හීන වූ දරුවන්ට ද සරම්ප වැළඳීමේ අවදානම පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ.

2019 වසරින් පසු ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස සැලකෙයි.