31.1 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලාෆ් සහ ලිට්‍රෝ මිල සම කරන්න සැලසුම්

ලාෆ් සහ ලිට්‍රෝ මිල සම කරන්න සැලසුම්

ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් වර්ග දෙකෙහිම මිල ගණන් එකම මට්ටමටකට ගැනීමට ඉදිරියේදී ක්‍රියා කරන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව ලාෆ් ගෑස් මිල ද ලිට්‍රෝ ගෑස් මිලට සමාන වන ආකාරයෙන් මිල සූත්‍රයක් සකස් කරන ලෙසට අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි ඔහු සඳහන් කළේ.

ගෑස් සමාගම් දෙක ගෙන්වා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව වෙළඳ අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.