― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට

දෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට

2023 වසරට අදාළව රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අද (24) දිනයේ සිට ආරම්භ වනවා.

ඒ අනුව දෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 18 වනදා දක්වා ක්‍රියාත්මකයි. දෙවන පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව එළෙඹෙන අගෝස්තු 18 සිට අගෝස්තු 27 දක්වා ලබාදීමටයි නියමිතව ඇත්තේ.

2023 වසරට අදාළ දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා ක්‍රියාත්මකයි.