― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහල් නිවාස සංකීර්ණයකින් වැටී ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට

මහල් නිවාස සංකීර්ණයකින් වැටී ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට

කුරුඳුවත්ත පොලිස් වසමේ රොස්මිඩ් පෙදෙස මහල් නිවාස සංකීර්ණයක 7 වැනි මහලෙන් බිමට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (23) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වන කොළඹ 5 පදිංචි ව්‍යාපාරිකයෙක් හා පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.