26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අද (24) පස්වරුවේදී අත්හිටුවා තිබේ.

අද පස්වරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඩී. එස් ගුණසිංහ අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි මෙම වර්ජනය අත්හිටුවා ඇත්තේ.

නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව සහ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ සහ අද ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත විය.