30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රී නේපාලයේ හිටපු අගමැති හමුවෙයි

මෛත්‍රී නේපාලයේ හිටපු අගමැති හමුවෙයි

ලෝක නායකත්ව සමුළුවට සහභාගී වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (23) නේපාලයේ හිටපු අගමැති කේපී ෂර්මා ඔලී හමු වී තිබෙනවා.

මෙම සමුළුව කාම්බෝජයේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකා – නේපාල මිත්‍රත්වය පිළිබඳවත් දෙරට අතර පවතින සහයෝගීතාවය ඉහල නංවා ගැනීමට එහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වුණේ. දෙරට අතර ආර්ථික, සාමාජයීය සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කර ගනිමින් සමීප සබඳතාවයක් පවත්වා ගැනීමත් වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික කරුණු පිළිබඳවත් එහිදී නේපාලයේ හිටපු අගමැති කේපී ෂර්මා ඔලී සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සුහද සාකච්ඡාවක් පැවැත් වී තිබෙනවා.

ලෝක සාම සමුළුවේ ආරාධනය පරිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලෝක නායකත්ව සමුළුවට සහභාගී වුණා.