31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මත පනවා තිබූ යම් සීමා කිරීම අත්හිටුවීම ලිහිල් කරමින් නව නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රාග්ධන ගනුදෙනු සඳහා බාහිර ප්‍රේෂණවල යම් යම් සීමාවන් ලිහිල් කරමින් සහ විගමණිකයන්ගේ වත්මන් මාරුවීම් වලට පනවා තිබූ සීමාවන් ඉවත් කරමින් මෙම නියෝග ලබා දී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

නව නියමය 2023.06.28 දින සිට මාස හයක (06) කාලයක් සඳහා වලංගු වන බවයි වාර්තා වන්නේ.