ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වසර තුනක කාලයක් සඳහා මොහු උපකුලපති ධුරයට පත්කර ඇත.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා වශයෙන් පත්වීමට පෙර මහාචාර්ය මානගේ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළේය.