28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැනිං වෙළෙඳපොළේ කටයුතු සාමාන්‍ය පරිදි

මැනිං වෙළෙඳපොළේ කටයුතු සාමාන්‍ය පරිදි

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කටයුතු අද (27) දිනයේ සාමාන්‍ය පරිදි සිදුවන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන සංගමය පවසයි.

ඊයේ (26) දිනයේදී පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ කඩ කාමර සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් විරෝධතාවක් පැවති අතර එහිදී මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු 17 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.