30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය පහළට

ඩොලරය පහළට

අද (27) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.84ක් දක්වාත්ත්, විකුණුම් මිල රුපියල් 335.89ක් දක්වාත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඊයේ (26) දිනයේදී ඩොලරයේ ගැණුම් මිල සටහන් වුණේ රුපියල් 323.69ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 337.17ක් ලෙසත්ය.