27.8 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාජ ගමන් ලේඛන රැගෙන විදේශගත වීමට ගිය කතක් අත්අඩංගුවට

ව්‍යාජ ගමන් ලේඛන රැගෙන විදේශගත වීමට ගිය කතක් අත්අඩංගුවට

ව්‍යාජ ගමන් ලේඛන රැගෙන විදේශගත වීමට උත්සාහ කළ කාන්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව වැඩ
බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා.

එම කාන්තාවට සහය වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ද අත්අඩංගුවට ගත් බවයි ඔහු පැවසූවේ.