23 C
Colombo
Saturday, October 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදස හැවිරිදි දරුවාට පියාගෙන් පිහි ප්‍රහාරයක්

දස හැවිරිදි දරුවාට පියාගෙන් පිහි ප්‍රහාරයක්

තම පියා විසින් එල්ල කරන ලද පිහි පහරක් හේතුවෙන් තුවාල ලැබූ කුඩා දරුවෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ බොරළුවැව, රත්මල්ගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි ලහිරු අංජන නැමැති අවුරුදු 10ක දරුවෙක්.

ඊයේ (28) රාත්‍රියේ නිවසේ ඇතිවූ ගැටුමක් අතරතුර මෙම දරුවාට පිහි පහර එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ බව කියන සැකකාර පියා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, කොබෙයිගනේ පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.