― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලිස්පති ධුරය ගැන ගැසට් නිවේදනයක්

පොලිස්පති ධුරය ගැන ගැසට් නිවේදනයක්

තවත් මාස 3ක කාලයක් සඳහා පොලිස්පති ධුරයට සී. ඩී. වික්‍රමරත්න මහතා පත් කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගය අනුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින්.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පසුගිය 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස 3ක කාලයක් සඳහා චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කරනු ලැබ ඇති බවයි.

Police IGP scaled