ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් දෙනියාය – අකුරැස්ස ප්රධාන මාර්ගයේ හෙට (01) දහවල් 01.00 සිට රාත්රී 10.00 දක්වා කාලය තුළ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසනවා.
ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන් වෙත පොලීසිය දැනුම් දෙන්නේ එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
පොලීසිය මඟින් හඳුන්වා දී ඇති විකල්ප මාර්ග පහතින්,