26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාන්තාවකට හදි කළ STF සෙබළා අත්අඩංගුවට

කාන්තාවකට හදි කළ STF සෙබළා අත්අඩංගුවට

කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ තණමල්විල, කිවුල්ආර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළවයි මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.