― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවවුනියාවේ දෙදෙනෙකුට දිවි අහිමි කළ සිද්ධියේ සැකකරුවන් රඳවා ප්‍රශ්න කරන්න අවසර

වවුනියාවේ දෙදෙනෙකුට දිවි අහිමි කළ සිද්ධියේ සැකකරුවන් රඳවා ප්‍රශ්න කරන්න අවසර

පසුගියද වව්නියාව ප්‍රදේශයේ නිවසක තිබුණු උපන්දින සාදයකට පැමිණ අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර තවත් අට දෙනකුට බරපතළ තුවාල සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 6දෙනා පැය 48ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය.

මෙම සාහසික අපරාධය සිදු කිරීමට යොදා ගත් බවට සැලකෙන ආයුධ රැසක් ප්‍රදේශයේ වැවක දමා තිබියදී රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ විශේෂ කණ්ඩායමක් හොයාගෙන තිබෙනවා.