26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsග්‍රේට්වෙස්ටන් කඳු මුුදුනේ තරුණියකගේ මළසිරුරක්

ග්‍රේට්වෙස්ටන් කඳු මුුදුනේ තරුණියකගේ මළසිරුරක්

ඊයේ (01) සවස තලවකැලේ, ග්‍රේට්වෙස්ටන් කඳු මුුදුනේ තිබි නාඳුනන තරුණ කාන්තා මළසිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි.

ග්‍රේට්වෙස්ටන් කඳු මුදුනේ කිලෝමීටර් හතක පමණ දුරක කන්ද තරණය කිරීමට භාවිතා කරන කුඩා පාරක් ආසන්නයේ වැටී තිබියදීයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ මෙම කාන්තා මළසිරුර වයස අවුරදු 25-30 ත් අතර පමණ වන වයසේ පසුවන තරුණියකගේ බවයි.

කඳු මදුන තරණය කිරීමට යන පිරිස් හැර මෙම කඳු මුදුනට වෙනත් කිසිවෙකු ලෙහෙසියෙන් ගමන් නොකරන බවත් මෙම මළසිරුර එසේ පැමිණි පිටස්තර තරුණියකගේ විය හැකි බවටයි පොලීසිය සැක පළ කරන්නේ.