28.9 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවික්ටෝරියා සිඳීමෙන් පැරණි තෙල්දෙණිය මතුවෙයි

වික්ටෝරියා සිඳීමෙන් පැරණි තෙල්දෙණිය මතුවෙයි

මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශය පතුලටම සිඳී තිබේ.

මේ හේතුවෙන් වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී ජලාශයට යටව තිබූ පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන්ද මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ජලාශයේ ජල මට්ටම අඩු වීම නිසා ප්‍රදේශයේ පවුල් දහස් ගණනක් උග්‍ර පානීය ජල හිඟයකටද මුහුණ පා තිබේ.