30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුරියා ග්‍රැනියුලා පොහොර රැගත් නැවක් කොළඹට

යුරියා ග්‍රැනියුලා පොහොර රැගත් නැවක් කොළඹට

ඊයේ (04) රාත්‍රියේ කොළඹ වරායට යූරියා ග්‍රැනියුලා පොහොර මෙට්‍රික් ටොන් 18,000 ක් රැගත් නෞකාවක් පැමිණ ඇත.

ඒ ලෝක බැංකු ආධාර යටතේ ලැබුණු මෙම පොහොර තොගය ආනයනය කර ඇත්තේ වියට්නාමයේ සිට වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ මෙම යූරියා ග්‍රැනියුලා හෙවත් කැටිති පොහොර සඳහා වී ගොවීන්ගෙන් වැඩිම ඉල්ලුමක් පවතින බවයි.