30 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොත්මලේ ජලාශයෙන් මහවැලි කලාපවලට ජලය

කොත්මලේ ජලාශයෙන් මහවැලි කලාපවලට ජලය

ජලය ලබාදීමේ ගැටලු මතුව ඇති මහවැලි කලාපවලට කොත්මලේ ජලාශයෙන් අක්කර අඩි 2000ක් මුදා හැරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ.

දැනට ජල හිඟයකට මුහුණ දී සිටින කලා වැව, කණ්ඩලම, නාච්චාදූව හා දඹුලු ඔය යන ප්‍රදේශවලට එලෙස ජලය මුදා හැරෙන බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ.

පොල්ගොල්ලේ සිට බෝවතැන්න දක්වා උමං මාර්ගයෙන් ජලය ගෙන යන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.