28 C
Colombo
Sunday, June 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබොරතෙල් මිලෙහි සුළු වැඩිවීමක්

බොරතෙල් මිලෙහි සුළු වැඩිවීමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ යළි ඩොලර් 86 ඉක්මවා ගියා.

එය පසුගිය 2 වනදා ඩොලර් 82 දක්වා අඩු වුණේ ජුලි මාසයේ 17 වනදායින් පසු අඛණ්ඩව ඉහළ ගිය ප්‍රවණතාවට සුළු විරාමයක් ලබා දෙමින්
ඊයේ (04) බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 86 යි ශත 24ක් ලෙස සටහන් වුණා.

WVI බොරතෙල් මිලද ඩොලර් 83 ට ආසන්න වී තිබුණා.