30 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිරිමි දරුවෙකුට හදි කිරීමට ගිය විශ්‍රාමික පොලිස් සැරයන් අත්අඩංගුවට

පිරිමි දරුවෙකුට හදි කිරීමට ගිය විශ්‍රාමික පොලිස් සැරයන් අත්අඩංගුවට

බාලවයස්කාර පිරිමි දරුවකුට ලිංගික අතවර සිදු කිරීමට ගිය විශ්‍රාමික පොලිස් සැරයන්වරයකු එරාවුර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා හැට එක් හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව සඳහන්.

එරාවුර් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් තුළදී මෙලෙස අතවර කිරීමට තැත් කළ බවට ලද පැමිණිල්ලක් මත එරාවුර් පොලිසිය විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.