28.9 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබම්බලපිටිය වෙඩි තැබීමට සුරාබදු නිලධාරීන් 4ක් අත්අඩංගුවට

බම්බලපිටිය වෙඩි තැබීමට සුරාබදු නිලධාරීන් 4ක් අත්අඩංගුවට

බම්බලපිටිය මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා මෙම සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් සුරාබදු නිලධාරීන් බවත් එම නිලධාරීන්, මෝටර් රථයට වෙඩිතබා ඇත්තේ එහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින බව සැකකර බවයි පොලීසිය පැවසුවේ