26.7 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරුපැදි දෙකක් එකිනෙක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට

අද (07) පස්වරුවේ වාද්දුව විද්‍යාල මාර්ගයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් තරුණයකු මියගොස් තිබෙන බව වාද්දුව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.

වාද්දුව මධ්‍ය විද්‍යාල ප්‍රදේශයේ සිට වාද්දුව දෙසට යතුරුපැදිය වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී මීටර් 25ක් පමණ දුරකට ඇදී ගොස් තාප්පයක ගැටී ඇති බව පොලීසිය පවසයි.

අනෙක් යතුරුපැදියේ ගමන්කළ යුවලද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.