― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්ධනාගාරයෙන් පලාගිය සැකකරු මතුගමදී අත්අඩංගුවට

බන්ධනාගාරයෙන් පලාගිය සැකකරු මතුගමදී අත්අඩංගුවට

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියෙකු මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි නෙළුව, සුදුවැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනුයි මොහු බන්ධනාගාරගත කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.