28.9 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජයේ ආදායම ඉහළට

රජයේ ආදායම ඉහළට

2023 වසරේ මැයි මාසයෙන් අවසන්න වන මාස 5 තුළදී රාජ්‍ය ආදායම සහ ප්‍රදාන, 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේදී වාර්තා වූ රුපියල් බිලියන 812.07 ට සාපේක්ෂව රුපියල් බිලියන 1,122.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රුපියල් බිලියන 310.33 ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.