― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅන්තරේ අද කොළඹ වටලයි

අන්තරේ අද කොළඹ වටලයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (10) කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල තුනකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමොෂන් සභාවේ අනුමැතිය ලත් උපාධි ලබාදීමට එරෙහිව මෙන්ම යෝජිත කම්කරු පනත, සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජනාවලට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙන බවයි ඔවුන් පවසන්නේ.

මෙම විරෝධතාව අද දහවල් 12.30ට කොළඹ ලිප්ටන් වටරවුමේදී ආරම්භ කිරීමට නියමිතය.