30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනෙළුම් කුළුණේ කැටයම් දාපු තරුණියන්ට වැඩ වරදී

නෙළුම් කුළුණේ කැටයම් දාපු තරුණියන්ට වැඩ වරදී

අනතුරු ඇඟවීම් සහ නිවේදන කිහිපයක් නොතකා කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරිය අපවිත්‍ර කළ තරුණියන් පිරිසක් හසු වූ බව එහි කළමනාකාරිත්වය පවසයි.

කළමනාකාරීත්වය මරදාන පොලිස් ස්ථානයට මේ බව දන්වා චූදිතයන් පොලිසියට කැඳවා ඇත.

මාධ්‍ය මගින් දැනුවත් කිරීමෙන් පසුවත් මෙවැනි සිදුවීම් සිදුවීම කනගාටුවට කරුණක් බවයි නෙළුම් කුළුණ කළමනාකාරීත්වය පැවසුවේ.