25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොර ඔප්පු හැදූ නීතිඥවරයාගේ පට්ටම ගැලවෙයි

හොර ඔප්පු හැදූ නීතිඥවරයාගේ පට්ටම ගැලවෙයි

මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10) නියම කළේය.

ඒ අසත්‍ය ඔප්පුවක් සැකසීමෙන් නොතාරිස් ආඥා පනත යටතේ වරදක් සිදු කළ බව පවසමිනි.

1999 වසරේ පෙබරවාරි මස 05 වනදා ව්‍යාජ ඔප්පුවක් සකස් කිරීම තුළින් නොතාරිස් ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට මෙම නීතිඥවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබේ.