30.6 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැඳවියන්ට බන්ධනාගාරය තුළම පෞද්ගලික අංශයේ රැකියා

රැඳවියන්ට බන්ධනාගාරය තුළම පෞද්ගලික අංශයේ රැකියා

භාණ්ඩාගාරයට බරක් නොවන පරිදි බන්ධනාගාර පවත්වාගෙන යාම සඳහා නීතිමය රාමුවක් සකස් කිරීම පිළිබඳව දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පැවසීය.

බන්ධනාගාර තුළ පෞද්ගලික අංශයේ සමාගම් ඉදිකර එහි රැඳවියන් සේවයේ යෙදවීමේ ව්‍යාපෘතියට පෞද්ගලික සමාගම් හතරක් සහයෝගය පළ කර ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඔහු මේ අදහස් පළ කළේ ස්ථාවර රටක් සඳහා ඒකාබද්ධ මාවත තේමා කර ගනිමින් ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.