30.6 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීගමුවේ වෙඩි තැබීමක්

මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුව, දුංගල්පිටිය, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයකු රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (12) උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු 25 හැවිරිදි වියේ පසුවන්නෙක්.