26.7 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසකට බඹර ප්‍රහාරයක්

ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසකට බඹර ප්‍රහාරයක්

බඹර ප්‍රහාරයකට ලක් වූ ස්වාමීන් වහන්සේලා පස්නමක් සහ සිවිල් පුද්ගලයින් විසිපස් දෙනෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර
තිබෙනවා.

මකුලුගස් වැව, දඬුබැඳිරුප්ප ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ කොත් පැළඳවීමේ උත්සවයට පැමිණි පිරිසකට මෙලෙස බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්ථාවෙනවා.