30 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිනිසාගේ පෙනහළු අකර්මණ්‍ය කරන මාරාන්තික බැක්ටීරියාවක් සොයාගැනේ

මිනිසාගේ පෙනහළු අකර්මණ්‍ය කරන මාරාන්තික බැක්ටීරියාවක් සොයාගැනේ

මිනිස් සිරුරට මාරාන්තික වන නව බැක්ටීරියාවක් සොයාගැනීමට බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් සමත්ව තිබෙනවා.

Legionella (ලෙජියොනෙල්ලා) ලෙස නම් කර ඇති මෙම බැක්ටීරියා විශේෂය පොකුණු සහ ගංගා ආශ්‍රිතව වර්ධනය වන බවයි ඔවුන් පවසන්නේ.

ඒ, අනුව මෙම බැක්ටීරියා විශේෂය අඩංගු කුඩා ජල බිඳිති ආශ්වාස කරන්නේ නම්, ඔවුන්ට දරුණු නියුමෝනියා තත්ත්වයක් ඇතිවන බව වාර්තා වන්නේ.

මේ සඳහා ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර කළ හැකි වුවද, පෙනහළු අකර්මණ්‍ය වීම සහ මරණය පවා ඇති විය හැකි බවත් පර්යේෂකයන් පෙන්වා දෙනවා.