31.7 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාව තවත් යුද පුහුණුවක

රුසියාව තවත් යුද පුහුණුවක

රුසියාව තවත් යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.

බැලැස්ටික් සහ කෘස් මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාස ද මීට ඇතුළත් වන බව එරට ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ඊයේ (19) ආරම්භ කළ මෙම යුද අභ්‍යාසය මගින් හමුදා අණදීම, ප්‍රහාර එල්ල කිරීමේ ඒකක සහ මිසයිල කාර්ය මණ්ඩල සූදානම පරීක්ෂා කිරීම සහ උපාය මාර්ගික න්‍යෂ්ටික සහ සාම්ප්‍රදායික ආයුධවල විශ්වසනීයත්වය තහවුරු කිරීම  අරමුණු වන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

බෙලරූස් රාජ්‍යය සමග රුසියාව පසුගිය දින කිහිපය තුළ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත විය.