25.6 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු Google ලොක්කෙක් ලංකාවට

හිටපු Google ලොක්කෙක් ලංකාවට

ගූගල් සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන Mo Gawdat ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

ඔහු ලබන 28 වැනිදා දිවයිනට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ සංචාරයේදී ඔහු ඇඓ තාක්ෂණයේ දියුණුව සහ එහි අනාගතය සම්බන්ධ සාකච්ඡාවලට සම්බන්ධ වීමට නියමිතය.