― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsජලාශ රැසක ජල මට්ටම 30% දක්වා පහළට

ජලාශ රැසක ජල මට්ටම 30% දක්වා පහළට

මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් ප්‍රධාන ගංගාවල ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යාත්මක) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර කියා සිටියේ පෙරේදා (13) වනවිට ප්‍රධාන ජලාශවල සහ මහවැලි ජලාශවල ජලධාරිතාව 30%ක් දක්වා පහළ ගොස් තිබූ බවයි.

දිවයිනේ ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 9.8%ක් දක්වා පහළ ගොස් ඇති අතර මහවැලි ජලාශ 11 ජල මට්ටමද 30%ක් පමණ දක්වා පහළ ගොස් තිබේ.