27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැස්වීමකදී අලි සබ්රි හා සනත් නිශාන්ත පැටලෙයි

රැස්වීමකදී අලි සබ්රි හා සනත් නිශාන්ත පැටලෙයි

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (15) පැවැත්වුණේ ප්‍රදේශයේ දේශපාලඥයින්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනද එක්ව සිටියා. මෙහිදී කානිවල් සැණකෙළි සඳහා සූදු ක්‍රීඩා එක්කිරීම සම්බන්ධයෙන් මතගැටුමක් මතුව ආවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මෙම මත ගැටුමට මුල් වූ අතර මේ හේතුවෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා.