28 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනොරෝච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අද යළි පද්ධතියට

නොරෝච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අද යළි පද්ධතියට

අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අක්‍රියව පැවති නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද (15) රාත්‍රි 8.00ට යළි පද්ධතියට එක් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

පසුගිය 08 වැනිදා නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ බිඳ වැටුණි.