25 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් පෑලියගොඩදී අත්‌අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් පෑලියගොඩදී අත්‌අඩංගුවට

පෑලියගොඩ පොලිස්‌ වසමේ වනවාසල ප්‍රදේශයේදී අයිස්‌ මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම්‌ 06 ක්‌ සන්තකයේ තබා ගෙන යතුරු පැදියකින්‌ ගමන්‌ කරමින් සිටි පුද්ගලයෙකු අත්‌අඩංගුවට ගෙන තිබේ.

අත්‌අඩංගුවට ගත්‌ සැකකරු වයස අවුරුදු 23ක්‌ වන දිප්පිටිගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු (16) වන අද දින අළුත්කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.