30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරසවි ඇදුරන් 4000ක් රට හැර ගිහින්

සරසවි ඇදුරන් 4000ක් රට හැර ගිහින්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 4000කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට රට අතහැර ගොස් ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසන්නේ වෛද්‍යවරුන් සහ වෘත්තිකයන් විදේශගත වීම තුළින් සිදුවන බුද්ධිගලනය නැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම සියලු‍ම වෘත්තීවේදීන් අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් යෝජනාවලියක් භාරදෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.