28 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ - ගම්පහ ජනතාවට අඛණ්ඩ ජල සැපයුමක්

කොළඹ – ගම්පහ ජනතාවට අඛණ්ඩ ජල සැපයුමක්

කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල වෙසෙන ජනතාවට අඛණ්ඩව ජල සැපයුමක් ලබාදීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් පෙරේරා පැවසුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීමේ යම් යම් දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුවද කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල ජනතාවට අඛණ්ඩව ජල සැපයුම ලබාදීමට සම්පත් කළමනාකරණය කරමින් සිටින බවයි.