27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews10 හැවිරිදි දැරියට හදි කළ මී මුත්තා අත්අඩංගුවට

10 හැවිරිදි දැරියට හදි කළ මී මුත්තා අත්අඩංගුවට

10 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ එම දැරියගේ මිත්තණියගේ පියා ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් 74 හැවිරිදි පුද්ගලයා වැලි පැලැස්ස, අඩිප්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

අපයෝජනයට ලක්වූ දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.