30.6 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණයි

වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණයි

වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයක් සඳහා පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසයි.

ඒ අනුව වී කිලෝ ලක්ෂ 45 ක් වැනි ප්‍රමාණයක් දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවයි එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පවසන්නේ.

එමෙන්ම ගොවි සංවිධානවලින් ඉල්ලීමක් ලැබුණ හොත් පමණක් වී නොලැබීම හේතුවෙන් වසා ඇති හම්බන්තොට වී ගබඩා විවෘත කිරීමට සලකා බලන බවයි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.