27.8 C
Colombo
Monday, June 30, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅද මාර්ග රැසක් වැසෙයි

අද මාර්ග රැසක් වැසෙයි

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍යය අද (17) සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

පෙරහැර ගමන් ගන්නා කාලය තුළ මාර්ග රැසක් වසා තබන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.