30.6 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවේ මූල්‍ය ගැටලුව විසඳීමට චීනයේ සහය

ලංකාවේ මූල්‍ය ගැටලුව විසඳීමට චීනයේ සහය

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මූල්‍ය ගැටලුව විසඳීමට චීනය සෑම අවස්ථාවකදිම සහාය දෙන බව චීන විදේශ අමාත්‍ය වැංග් යී පැවසීය.

චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග පැවැති හමුවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ කාර්මීකරණය මෙන්ම දුගී බව තුරන් කිරිම සඳහා චීනය සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාවේ සෛවරීත්වය ‌වෙනුවෙන් චීනය පෙනී සිටින බවත් එහිදී විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබීම විශේෂත්වයකි.