31.1 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportතිරිමාන්නගේ ඉල්ලීම ක්‍රිකට් ආයතනය පිළිගනියි

තිරිමාන්නගේ ඉල්ලීම ක්‍රිකට් ආයතනය පිළිගනියි

සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට ළහිරු තිරිමාන්න කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කළේ ළහිරු තිරිමාන්නගේ ඉල්ලා අස්වීම එහි කළමනාකාරීත්ව කමිටුව පිළිගෙන ඇති බවයි.